Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිය සැක නැති සමාජයක් බිහි කිරීම අරමුණ බව නව කැබිනට් ඇමති කියයි

  බියෙන් හා සැකයෙන් තොරව මෙරට පුරවැසියන්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සිය අරමුණ වන බව මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය විශ‍්‍රාමික රිය...

 


බියෙන් හා සැකයෙන් තොරව මෙරට පුරවැසියන්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සිය අරමුණ වන බව මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. නව අමාත්‍ය ධූරයේ ඉදිරි සැලසුම් පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.



පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම හා ඔවුන්ගේ ගැටළු හඳු නාගෙන විසඳුම් ලබාදීම තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකි බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

No comments

Ads Place