Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය ආරක්ෂක උපදේශක සහ මාලදිවයින් ආරක්ෂක ඇමති අද දිවයිනට

  ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඞී අද දිවයිනට පැමිණීමට තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකාව, ඉන්දියා...

 


ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඞී අද දිවයිනට පැමිණීමට තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශවික සාකච්ජාවලට සහභාගී වීම සඳහායි.


එහිදී කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතව තිබෙනවා. 

No comments

Ads Place