Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉස්ලාම් අන්තවාදීන් දුසිම් ගනණක් ශ්‍රී ලංකාවේ-එංගලන්තයේ “සන්” පුවත් පත

එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන “සන්” පුවත් පත සිය නවතම කලාපයෙන් පෙන්වා දෙන්නේ “අයි. එස්. අයි. එස්” ත්‍රස්තවාදීන් දුසිම් ...


එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන “සන්” පුවත් පත සිය නවතම කලාපයෙන් පෙන්වා දෙන්නේ “අයි. එස්. අයි. එස්” ත්‍රස්තවාදීන් දුසිම් ගනණක් ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින බවයි.

“අයි. එස්. අයි. එස්” ත්‍රස්තයන් ඇතුළු වී ඇති රටවල් සිතියම් ගත කරමින් පැහැදිළි කරන “සන්” පුවත් පත ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව ,පකිස්තානය ,ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල්ද එසේ “අයි. එස්. අයි. එස්” ත්‍රස්තයන් රහසිගතව ඇතුළ් වී ඇති රටවල් ලෙස අනාවරණය කර තිබේ.

“සන්” පුවත් පත පෙන්වා දෙන්නේ පසුගියදා මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේදී මොසැම්බික් වැසියන් 50 දෙනෙකු පමණ හිස ගසා මරා දමා ඇති බවයි.

https://www.thesun.co.uk/news/13159066/chilling-map-isis-terror-cells-around-world/

lankaleadnews

No comments

Ads Place