Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ කොරෝනා අධි අවදානම් තත්වයක් ප‍්‍රකාශ කෙරේ..

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. එහි ප්‍රධාන ප්‍රධාන ව...


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

එහි ප්‍රධාන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

අද වන විට වෛරසය යම්කිසි පාලනයක තිබුනත් කොළඹ මහ නගර සභා සීමාව මෙන්ම බස්නාහිර පළාතද යම් යම් කිසි ආකාරයකට තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින බව ඔහු පැවසීය.

සමාජය තුළින් රෝගීන් ආසාදිතයන් වාර්තා වනවා මෙන්ම විවිධ ආයතන තුළින් ද ආසාදිතයන් වාර්තා වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

lankacnews

මෙය යම්කිසි ආකාරයකින් පාලනයක් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

No comments

Ads Place