Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බොරුවෙන් ඇන්දුනේ නැතිනම් “ඩයනා” අදටත් ජීවතුන් අතර?

එන්ගලංතයෙන් ලැබෙන නවතම වාර්තා අනුව ඩයනාගේ මරණයේ පසුබිම පිළිබඳව නැවතත් නව මතයන් එලිදැක්වෙමින් තිබේ. එම වාර්තා අනුව BBC හිටපු වාර්තාකරුවෙකු වන...


එන්ගලංතයෙන් ලැබෙන නවතම වාර්තා අනුව ඩයනාගේ මරණයේ පසුබිම පිළිබඳව නැවතත් නව මතයන් එලිදැක්වෙමින් තිබේ.

එම වාර්තා අනුව BBC හිටපු වාර්තාකරුවෙකු වන මාටින් බෂීර් (Martin Bashir) නමැත්තා විසින් ඩයනාට පෙන්වා ඇති බොරු වාර්තා මගින් රාජකීය පවුල කෙරෙහි ඇයගේ සැකයක් ඇති කර ඇත. ඔහු එය සිදු කර ඇත්තේ ඩයනාගෙන් BBC “Panorama” වැඩසටහන සඳහා ඇයගෙන් සම්මුඛ සාච්ඡාවක් ලබා ගැනීමට ඇයව පොලඹවා ගැනීම සඳහාය.

එම බොරු වාර්තා නිසා ඇතිවූ මානසික තත්වයන් මත ඇයට දී තිබූ රාජකීය ආරක්ෂකයින් තවදුරටත් ලබා ගැනීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එම ආරක්ෂකයින් තවදුරටත් සිටියේ නම් 1997 අගෝස්තු 31 දින සිදුවූ එම මාරාන්තික අනතුර සිදු නොවීමට බොහෝ දුරට ඉඩ තිබූ බව නවතම වාර්තා අනුව හෙළිදැක්වෙමින් තිබේ.

වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් බලන්න.
https://www.dailymail.co.uk/news/article-8948539/Diana-dismissed-protection-stopped-car-crash-Bashir-statements-Tina-Brown-says.html

lankaleadnews

No comments

Ads Place