Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලයිෂන් නැතිව රිය පදවා කොළඹ 7 අනතුරක් කල දියණිය අත්අඩංගුවට.

කොළඹ 7 පිහිටා ඇති මෝටර් රථ අලෙවි කරන ස්ථානයකටද අලාභ හානි කරමින් අපරික්‍ෂාකාරී ලෙස සුඛෝපභෝගී වාහනයක් පදවාගෙන පැමිණි තරුණිය හා තවත් පුද්ගලයකු ...


කොළඹ 7 පිහිටා ඇති මෝටර් රථ අලෙවි කරන ස්ථානයකටද අලාභ හානි කරමින් අපරික්‍ෂාකාරී ලෙස සුඛෝපභෝගී වාහනයක් පදවාගෙන පැමිණි තරුණිය හා තවත් පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුට ගෙන ඇති තරුණිය කොළඹ ප‍්‍රදේශවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණියකි.

ඇය විසින් පදවන ලද සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේදී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී තිබේ.

ඇයට රිය පැදවිමේ බලපත‍්‍රයක්ද නැතැයි වාර්තා පලවෙයි.

අනතුර හේතුවෙන් මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට දැඩිව බලපාන සිදුව ඇත.

lankacnews

No comments

Ads Place