Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයි

කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව...


කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර පවසනවා.


කැබිනට් මණ්ඩලය නියෝජනය කරන එකම මුස්ලිම් අමාත්‍යවරයා  ලෙස ජනතාවගේ ඉල්ලීමක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර මෙම අදහස් පළ කළා.

nethnews

No comments

Ads Place