Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුහුණු ආවරණ පැළඳ නොසිටියහොත් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්...


මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යය බවද ඒ මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලුම පොලිස් බලප්‍රදේශ වල පසුගිය ඔක්තෝබර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2200ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 340ක් ද එම කාලය තුළ පොලිස් භාරයට ගෙන තිබේ.

srilankamirror

No comments

Ads Place