Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ මහ නගර සභා සේවකයින් 83කට කොරෝනා !

කොළඹ මහ නගර සභාවේ සේවකයින් 83 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුක...


කොළඹ මහ නගර සභාවේ සේවකයින් 83 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියාය.

මේ වන විට මේ වෛරසය ආසාදිත බවට තහවුරුවූ මන්ත්‍රිවරුන් නැතත්, විවිධ ප්‍රදේශවල සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් පොකුරු සමඟ සම්බන්ධ වී ඇති බව තහවුරුව ඇතැයි ද ඇය කීවාය.

srilankamirror

No comments

Ads Place