Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනයට මෙතෙක් අවසර දී නෑ..- සෞඛ්‍ය අමාත්‍යංශය

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට අවසර ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්...


කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට අවසර ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙතෙක් එවන් අවසරයක් දී නොමැති බවයි.

කෙසේ වෙතත් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය ඊයේ මාධ්‍ය වෙත කියා සිටියේ මේ සඳහා අවසර ලද බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් තම සංවිධානයට තහවුරු කළ බවයි.

ඒ වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිවරයාට ස්තුති කරමින් ඔවුන් ලිපියක්ද යොමුකර තිබේ.

lankacnews

No comments

Ads Place