Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති ශ්‍රී මහා බෝධිය වඳී… කොරෝනාවෙන් ලොවටම සුවය පතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අ...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අද උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරිණි.

– ජනාධිපති මාධ්‍ය අංශය

lankacnews

No comments

Ads Place