Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහවිරු දිනය ගෙදර සිට සමරන්නැයි දෙමළ නායකයින් දැනුම් දෙයි

  පවතින කොරෝණා වෛරස් අවධානම හේතුවෙන් මරවිරු සැමරුම් නිවසේ සිට සැමරීමට පියවර ගන්නා ලෙසට උතුරේ දේශපාලන නායකයින් දැනුම් දී ඇත. යාපනයේ දෙමළ ජාති...

 


පවතින කොරෝණා වෛරස් අවධානම හේතුවෙන් මරවිරු සැමරුම් නිවසේ සිට සැමරීමට පියවර ගන්නා ලෙසට උතුරේ දේශපාලන නායකයින් දැනුම් දී ඇත.

යාපනයේ දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින් විසින් රැස්ව මෙම තීරණය ගෙන ඇති බවට එම පක්ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කොට සිටියි.

එමෙන්ම මේ දිනවල මහවිරු සැමරුම් වලට එරෙහිව අධිකරණ තහනම් නියොග්යන්ද ක්‍රියාත්මක වෙන අවස්ථාවක මහවිරු සැමරුම් සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු බවටද එම සකච්ඡාවේදී දෙමළ නායකයින් විසින් දැනුම් දී ඇත.

නොවැම්බර් 26 වනදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයද යෙදී ඇති අතර 27 වනදාට මහවිරු දිනය සමරනු ලබන අතරම නොවැම්බර් 21 වනදා සිට පසුගිය කාලයේදී මහවිරු සතිය නම් කොට තිබුණි.

No comments

Ads Place