Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ඇමති ආතාවුදගේ පුතා අත්අඩංගුවට.. ඇප මත නිදහස්.

  හිටපු ඇමතිවරයෙක් වන අතාවුද සෙනෙවිරත්න මහතාගේ පුත්‍රයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ත...

 


හිටපු ඇමතිවරයෙක් වන අතාවුද සෙනෙවිරත්න මහතාගේ පුත්‍රයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.

කුරුදුවත්ත පොලිසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදී රාජකාරියට බාධා කළේ යැයි ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

කුරුඳුවත්ත ප්‍රදේශයේ විනිසුරුයරයෙකුගේ නිවස ඉදිරියේ මෝටර් රථයක් නැවැත්වීම සම්බන්ධයෙන් සැකකරුට පොලිස් නිලධාරියකු විසින් අවවාද කිරීමේදී රාජකාරියට බාධා කරමින් තර්ජනය කළේ යැයි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

No comments

Ads Place