Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික රෝහලේ 48 වාට්ටුවේ සියළු කණිෂ්ඨ සේවකයන් නිරෝධායනයට..

කොළඹ ජාතික රෝහලේ 48 වාට්ටුවේ සේවය කරන්න කරන කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සියළු සේවකයන් නිරෝධානයට ලක් කර තිබේ. එම කාර්යමණ්ඩලයේ සේවකයකුට කොරෝනා වෛරසය...


කොළඹ ජාතික රෝහලේ 48 වාට්ටුවේ සේවය කරන්න කරන කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සියළු සේවකයන් නිරෝධානයට ලක් කර තිබේ.

එම කාර්යමණ්ඩලයේ සේවකයකුට කොරෝනා වෛරසය ආසාදන වීම සහ ඔහු අනෙක් සේවකයන් සමග එක්ව විවේකාගාරයේ එකට ආහාර ගැනීම නිසා ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇත.

මෙම තත්ත්වය මත වාට්ටුවේ සේවාවන් පවත්වාගෙන යාමට දැඩි අපහසුතාවයන් මතුව තිබේ.

lankacnews

No comments

Ads Place