Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 373කට කොරෝනා.. 16,000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 373 ක් හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 157...


ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 373 ක් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශ වාර්තාව අනුව ඒ සමග මෙරට හදුනාගත් අසාදිතයන් සංඛ්‍යාව 15723 දක්වා ඉහල යයි.

මරණ සංඛ්‍යාව 48 ක් වන විට සුවය ලබා රෝහල්වලින් ලබා පිට වූ සංඛ්‍යාව 10653කි.

තවමත් රෝහල්ගතව සිටින පිරිස 5022කි.

lankacnews

No comments

Ads Place