Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුඹුරට ගිය ගොවියා මගදී මිය යයි…

මුලතිව් විශ්වමඩු ඉලංකෝපුරම් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක තිබී මළ සිරුරක් හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. අදාල මළ සිරුර කුඹුරට ගිය ...


මුලතිව් විශ්වමඩු ඉලංකෝපුරම් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක තිබී මළ සිරුරක් හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

අදාල මළ සිරුර කුඹුරට ගිය තවත් ගොවියෙකු දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර පරික්ෂා කරන ලදි.

එලෙසින් හමුවූ මළසිරුර මිය ගොස් ඇත්තේ ඉලංකෝපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකු වූ මාරිමුත්තු සුධාකරන් නැමති ගොවියෙකු බවට හඳුනාගනු ලැබීය.

මිය ගොස් ඇති පුද්ගලයා ඊට පෙර දින රාත්‍රියේ කුඹුරට ගොස් අති අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම හදීසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place