Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට

සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඊයේ සිදුවූ මරණ 4ත් සමඟ මරණ 73ක් මේ වන ...


සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඊයේ සිදුවූ මරණ 4ත් සමඟ මරණ 73ක් මේ වන විට සිදුව ඇති බව පැවසේ.මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පුරුෂයන් දෙදෙනෙකු වන බව එම නිවේදනයෙන් කියවේ. මිය ගිය කාන්තාවන් කළුතර ප්‍රදේශයේ සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 සහ 59 වයස් වල පසුවන්නියන් වන අතර පුරුෂයන් දෙදෙනා කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 70 සහ 86 යන වයස්වල පසුවන අය බව එම නිවේදනය සඳහන් කරයි.

lankaleadnews

No comments

Ads Place