Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

LPL – Colombo Kings ක‍්‍රීඩකයෙකුට කොරෝනා..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණ සිටි සිටින විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝන වෛරසය ආසාදන වී තිබේ. ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත ...


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණ සිටි සිටින විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝන වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත.

මෙම ක්‍රීඩකයා තරගාවලියේදී ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණ සිටි ක්‍රීඩකයෙකි.

මේ තොරතුරු අත ජාතික පුවත්පතක්ද වාර්තා කර ඇත.

lankacnews

No comments

Ads Place