Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසාම මිය ගොස් ඇත්තේ 05 දෙනෙක් පමණයි.. අනෙක් අය නිධන්ගත රෝගීන්..- හමුදාපති

කොරෝනා ආසාදන වී මෙරට මියගිය පුද්ගලයන්ගෙන් කොරෝනා නිසාම පමණක් මිය ගොස් ඇත්තේ පුද්ගලයන් පස් දෙනකු පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන...


කොරෝනා ආසාදන වී මෙරට මියගිය පුද්ගලයන්ගෙන් කොරෝනා නිසාම පමණක් මිය ගොස් ඇත්තේ පුද්ගලයන් පස් දෙනකු පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනා ආකාරය අනුව සෙසු මිය ගිය පුද්ගලයන් පිලිකා ඇතුළු නිදන්ගත රෝග වැලදී තිබූ අය බවත් ඇතැම් අය ඇදටම සීමා වී සිටි අයබවත් ඔහු පැවසීය.

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවිමේ කිසිදු සූදානම් නැතැයි ද පැවසූ ඔහු ආසාදිතයන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ පමණක් හුදකලා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

lankacnews



No comments

Ads Place