Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩතොළු දෙකක් හදා ගත් ඉඳුරුවේ ආචාරියාගේ කථාවට නැවත පණ දුන් ආණ්ඩුව!

සීනි සඳහා පැනවූ තීරු බද්ද ශත 25ක් දක්වා අඩුකර පාරිභෝගිකයාට අඩු මිළට සීනි ලබා දීමට කටයුතු කිරීමට “ඉඳුරුවේ ආචාරියෙකුගෙන්” උපදෙස් ගත් ආණ්ඩුව අම...


සීනි සඳහා පැනවූ තීරු බද්ද ශත 25ක් දක්වා අඩුකර පාරිභෝගිකයාට අඩු මිළට සීනි ලබා දීමට කටයුතු කිරීමට “ඉඳුරුවේ ආචාරියෙකුගෙන්” උපදෙස් ගත් ආණ්ඩුව අමාරුවේ වැටී ඇත. වැටී ඇති අමාරුවෙන් ගොඩ ඒමට ආර්ථිකවිද්‍යාව සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇතැයි පවසන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සීනි ආනයනය කරුවන් ඉදිරියේ පින්සෙන්ඩු වන බවද වාර්තා වේ. ඒ සම්බන්ධව සැකසුණු ලිපිය පහත පළවේ.

https://www.lankaleadnews.com/?p=80477

ජනපතිටත් වංගු ගසා, සීනි සහනාධාරයෙන් ගසා කෑ ජාවාරම්කාරයින් කවුද?

No comments

Ads Place