Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බියගම OIC හදිසියේම මිය යයි..

  හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බියගම පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ. මෙසේ රෝගාතුර වි ඇත්තේ රාජකාරී...

 


හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බියගම පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

මෙසේ රෝගාතුර වි ඇත්තේ රාජකාරී කටයුත්තකට සහභාගි වී ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදීය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම ස්ථානාධිපතිවරයා නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

කෙසේ නමුත් ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

No comments

Ads Place