Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 168කට කොරෝනා.. දිනකට 582යි…

  තවත් කොරෝනා ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 53 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ...

 


තවත් කොරෝනා ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 53 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඔවුන්ද සමග ඊයේ පෙරවරුවේ සිට මේ මේ දක්වා හඳුනා ගන්නා ලද ආසාදිත පිරිස 582කි

No comments

Ads Place