Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලක් අම්ම දිනුම් .. සජිත් දිනනව .. ලක්අම්ම හඬ නගා කියයි.

ජනප්‍රිය සිනමා රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොටුව මහේස්ත්...

ජනප්‍රිය සිනමා රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

පුද්ගලයකු විදේශගත කරන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබාගෙන සිදුකළ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට සිදු කර ඇත.

අත්අඩංගුවට ගැනීමට පෙර ඇය මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළාය.

‘මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. මමත් අවුරුදු සමරනවා හිරගෙදර’

No comments

Ads Place