Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද පොහොට්ටුව ගොඩගන්න වැඩ අරඹයි.!

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පවත්වා ඇත. හිටපු අගමැතිවරයාගේ මෙම විශේෂ ස...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පවත්වා ඇත.

හිටපු අගමැතිවරයාගේ මෙම විශේෂ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහභාගී වී ඇත.

එහිදී පොදුජන පෙරමුණ පක්ෂයේ ඉදිරි ගමන සහ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මෙම විශේෂ දේශපාලන සාකච්ඡාව සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂද එක්ව සිටියේය.

No comments

Ads Place