Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රිලනිප විශාල පිරිසකට ඇමතිකම් ලැබෙනවා - මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමති ධුර නියෝජ්‍ය ඇමතිධුර ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා න...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමති ධුර නියෝජ්‍ය ඇමතිධුර ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව තුළට එන බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමිනි.

සර්ව පාක්ෂික ජාතික ද යන වචන කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක එකතුවකින් නව ආණ්ඩුවක් පිහිටුවන බව ද හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place