Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ සියළුම රාජ්‍ය ආයතනවල මෝදිගෙ පින්තූර එල්ලන්න..

සියලුම රාජ්‍ය ආයතන වල ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පින්තූරයක් එල්ලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා සඳහන...

සියලුම රාජ්‍ය ආයතන වල ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පින්තූරයක් එල්ලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ඉන්දියාව හැර වෙන කිසිදු සරණක් නැතැයිද හෙතෙම සඳහන් පැවසීය.

අද ශ්‍රී ලංකා රාජ්‍යය යනු ඉන්දියාවෙන් එවන භාණ්ඩ බෙදා හරින නියෝජිතයාගේ කටයුත්ත සිදු කරන්නා පමණක් වී ඇතැයිද හෙතෙම පවසයි.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place