Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දරු ප්‍රසූති නිවසේදීම කරන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූදානම් කරවයි

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්...

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය දැනුවත් කර තිබිය.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බවයි.

පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තමන් නිලධාරිනියන් සූදානම් කරන බවද ඇය සඳහන් කළාය.

දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන ලද බවද ඇය තවදුරටත් කියා සිට සිටී.

 

No comments

Ads Place