Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුමන්තිරන්ගේ ආරක්ශක සෙබළෙක් වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ. පොලිසිය ස...

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙම සෙබලා සියදිවි හානිකරගෙන ඇති බවයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙසේ සියදිවි නසාගෙන ඇත.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.

 

No comments

Ads Place