Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන බෙදා හැරීම නවත්වන්නට අනුමැතිය දෙන ලෙස පිරවුම් හල් වලින් ඉල්ලීම්

ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉන්ධන පිරවුම්හල් ගණනාවක් තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර තිබේ. රටේ පවතින අර්බුදකාරී තත්වය හමුව...

ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉන්ධන පිරවුම්හල් ගණනාවක් තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර තිබේ.

රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ තම පිරවුම්හල්වල පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාව කලහකාරී ලෙස හැසිරෙන බැවින් ඉන්ධන පිරවුම්හල සේවකයන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බවද ඔවුන් පවසති.

එනිසා අවශ්‍ය පරිදි ඉන්ධන සැපයුම ලැබෙන තුරු ඉන්ධන බෙදීම තාවකාලිකව නවතා දැමීමට අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

 

No comments

Ads Place