Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස එකහමාරට ට්‍රිලියන කාලක් මුදල් මුද්‍රණය කරලා..-ආර්ථික විද්වතුන්

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු කර...

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද මෑතකදී පැවසීය. නමුත් මුදල් අච්චු ගැසීම තම ප්‍රතිපත්තිය නොවන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් තම දිගින් දිගටම මුදල් අච්චු ගැසීම හමුවේ නුදුරේදීම රට තුළ මතුපිට උද්ධමනය සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියා සිටිති.

 

No comments

Ads Place