Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති ඉල්ලා අස් වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත. මේ සමගම සියළු අමාත්‍ය ධ...

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.

මේ සමගම සියළු අමාත්‍ය ධුර සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර ජනාදිපතිවරයාට නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි.

 

No comments

Ads Place