Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හ...

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස පැවතිනි.

 

No comments

Ads Place