Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය ණය අවසන්..සියළු වෙළදාම් වැසී යාමේ තර්ජනයක්

ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැව...

ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එනිසා ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩසාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.

පවතින ප‍්‍රශ්ණයට විසදුම් සෙවීම තවත් කල් දමන්නට හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ලබාගෙන සියලු දෙනාගේ අදහස් ගෙන ඉදිරි පියවර ගතයුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

 

No comments

Ads Place