Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩු පෙරලන මගුල් කරන්න එන්නෙපා-ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ දෙන්නේ ආණ්ඩුව පෙරළීමේ සැලසුමක් ඇතිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති. එම ව...

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ දෙන්නේ ආණ්ඩුව පෙරළීමේ සැලසුමක් ඇතිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

එම විරෝධතාවයේ යෙදෙන පිරිස් කොළඹ හතේ හොඳින් කා බී විනෝද වී ජොලි කරන පිරිසක් බව ද උන්වහන්සේ පවසති.

ආණ්ඩුව උවමනා නම් වසර පහකින් එන මැතිවරණයෙන් පරාජය කර බලය ලබාගන්නා ලෙසත් හොරපාරෙන් මඟුල් කෙළින්න ලෑස්ති නොවන ලෙසත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.

වත්මන් රජයට සහාය පළ කරමින් සංඝරත්නනය ඇතුලු පිරිසක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් ආරම්භක අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

 

No comments

Ads Place