Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වේ.

ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ. ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහු...

ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.

ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් තිදෙනා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරයි.

ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව අද ප්‍රකාශ කළේය.

 

No comments

Ads Place