Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් මිල වැඩි නොකලොත් සැපයුම නවත්තනවා - ලිත්‍රො

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත්...

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

එසේ නොකරන්නේ නම් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇති බවද හෙතෙම සදහන් කලේය.

එනිසා ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම රජය විසින් නිවේදනය කරනු ඇති බවද හෙතෙම පවසයි.

මිල වැඩි නොකිරීම මත සමාගමට දිනකට රුපියල් කෝටි 25ක අලාභයකට මුහුණදීමට සිදුවනු ඇති බවක් ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේදී ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු හෙතෙම කියා සිටියේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අසහස් පල කරන ලදී.

 

No comments

Ads Place