Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල වැඩි කරන්න අනුමතයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. මේ යටතේ ...

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

මේ යටතේ ඇතැම් ඛාණ්ඩ සදහා විදුලි ගාස්තුව සියයට තුන් හාරසියයකින් ඉහල යනු ඇතැයි මණ්ඩලයේ ඉහල නිලධාරියෙක් පැවසීය.

 

No comments

Ads Place