Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතාවය ගේට්ටුව ලග..ප්‍රබල දේශපාලකයෙකු පලා යයි

  කෑගල්ල ප්‍රදේශයේ (04) විරෝධතාවයක් පැවැත්වෙද්දී පුද්ගලික සමාගමක හෙලිකොප්ටර් යානයකින් දේශපාලඥයෙකු සිය පවුල සමග පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි. ...

 කෑගල්ල ප්‍රදේශයේ (04) විරෝධතාවයක් පැවැත්වෙද්දී පුද්ගලික සමාගමක හෙලිකොප්ටර් යානයකින් දේශපාලඥයෙකු සිය පවුල සමග පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.

කෑගල්ල නිදහස් මාවතේ මෙම විරෝධතාවය පැවැත්වී ඇති අතර හෙලිකොප්ටර යානාව ගොඩබස්වා ඇත්තේ කෑගල්ල නගර සභා පිටියටයි.

ප‍්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයකු සිය පවුලේ සාමාජිකයන් සමඟින් එහි නැගී පිටත්ව ගිය බව ප්‍රදේශවාසීන් කියා සිටිති.

එම යානාව මහනුවර දෙසට මුහුණ ලා පියාසර කර ඇත.

කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ නිවස පිහිටා ඇත්තේද නගර සභා ක්‍රීඩාංගණය ආසන්නයේ ය.

No comments

Ads Place