Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% පනී

අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ නැග තිබේ. ජාතික පාරිභෝගික මිල දර්ශනය වාර්තා විසින් ගණනය කල නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි. ජා...

අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ නැග තිබේ.

ජාතික පාරිභෝගික මිල දර්ශනය වාර්තා විසින් ගණනය කල නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

ජාත්‍යන්තර උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය දැක්වුනේ 18.7%ක් ලෙසයි

 

No comments

Ads Place