Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාසු ඇමතිකමෙන් ඉල්ලා අස් වෙයි..-මුදල් ඇමති

වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැය...

වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි යන අදහසින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඔවුන් ඉවත් වූවා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැතැයි ද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවන බවද පසු පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා ඉවසීමෙන් වැඩ කරන ලෙසත් අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගත හැකි බවත් තව දුරටත් සඳහන් කර ඇත

 

No comments

Ads Place