Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත්පැන් හිගයක් නෑ...-සුරාබදු දෙපාර්තමේන්තුව

ඉන්ධන හිගය හා විදුලි කප්පාදුව මත එතනෝල් නිෂ්පාදනයට බාධා වීමෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු දෙපා...

ඉන්ධන හිගය හා විදුලි කප්පාදුව මත එතනෝල් නිෂ්පාදනයට බාධා වීමෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි.

එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදන 23ක් දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි.

ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳ පොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද හෙතෙම කියා සිටියේය.

එනිසා මෙම අසත්‍ය සමාජ ජාල වාර්තා පදනම් කරගෙන නීති විරෝධී ලෙස මත්පැන් එක්රැස් කිරීමට කටයුතු නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

 

No comments

Ads Place