Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව අපට සාප කරනවා - පොහොට්ටු මන්ත්‍රී

ජනතාව තුනෙන් දෙකක අති විශාල බලයක් දී මේ ආණ්ඩුව පත් කළේ මෙසේ දුක් විඳින්න නොවේ යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ...

ජනතාව තුනෙන් දෙකක අති විශාල බලයක් දී මේ ආණ්ඩුව පත් කළේ මෙසේ දුක් විඳින්න නොවේ යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සඳහන් කරයි

අද වන විට ගැන ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින් ඉවත් මහ මහපාරේ අව්වට වැස්සට හසුවෙමින් පෝලිම්වල සිටින බවත් හෙතෙම පැවසීය.

එම අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් හදනවා මිස විපක්ෂයට චෝදනා කිරීම පලක් නැතැයි ද හෙතෙම කියා සිටී.

පීඩනය දරාගත නොහැකි ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාප කරන බවද පැවසූ ඔහු තමන්ට දේශපාලනය අතහැර නිකන් ඉන්නැයි පවුලේ අය කියන බවද ඔහු පැවසීය.

 

No comments

Ads Place