Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෙ නෑ

පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටියේය. එම කාලය තුල...

පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටියේය.

එම කාලය තුලදී ඉල්ලුමට වඩා මෙගාවොට් 20 ක පමණ විදුලි හිගයක් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ 06.00 සහ රාත්‍රී 10 අතර කාලයේදී විදුලි උපකරණ භාවිතය අඩු කර විදුලිය කප්පාදු කින් තොරව යාමට සහයෝගය ලබා දෙන ලෙසයි

 

No comments

Ads Place