Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්ෂෙ තරුණ මන්ත්‍රීගේ FB Page එකෙන් බෞද්ධයන්ට මඩ ගැසූ මුස්ලිම් page Admin කවුද ?

ෂාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවා ඇති බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාද්‍ය ඔස්සේ සමාජ ගත කරමින් සහ තවත් නොයෙකුත් මඩ ප්‍රචාර නිර්මාණය කර බෞද්ධයන් ත...



ෂාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවා ඇති බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාද්‍ය ඔස්සේ සමාජ ගත කරමින් සහ තවත් නොයෙකුත් මඩ ප්‍රචාර නිර්මාණය කර බෞද්ධයන් තුල අසමගිය ඇති කිරීම, බෞද්ධාගම සම්බන්දයෙන් නොයෙකුත් බොරු මත සමාජ ගත කිරීම, ස්වාමින්වහන්සේලා සම්බන්දයෙන් සහ බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින අනෙකුත් පුද්ගලයන් සම්බන්දයෙන් බොරු ප්‍රචාර සමාජ ගත කර බෞද්ධයන් අතර නොසන්සුන්තාවයක් ඇතිකිරීමේ අරමුණින්  බොරු සමාජ ගත කරන්නේ යහපාලන සමයේ ඇතිවූ පාස්ku  ප්‍රහාraය සම්බන්දයෙන් තාත්තා දැනුවත්වී තමාද දැනුවත්කර තිබියදී එය මහජනයා නොදනුවත්කිරීම සම්බන්දයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූ විපක්ෂයේ තරුණ මන්ත්‍රී වරයෙක්ගේ facebook page Admin වරයා වන කලක් ප්‍රසිද්ධ විදෙස් මාධ්‍යයක ලංකාවේ නියෝජිතවරයෙක් ලෙස පෙනී සිටි සහ කලක් ප්‍රසිද්ධ වූ “රන්ජන්ගේ හඩපට ” සමග එලියට ආ යහපාලන ආණ්ඩුවේ මඩ මාධ්‍ය බලකාය හැසිරූ මාද්‍යවේදියෙකු යැයි කියාගන්නා මුස්ලිම් පුද්ගලයෙක්  බවයි. මොහු මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ද මාධ්‍ය කටයුතුවලටද සම්බන්ද ඇති බවත් අපවෙත වාර්තාවී ඇත.


මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව අද ප්‍රකාශ කර සිටියේ වන්ද්‍යකරන සැත්කම් සිදුකල බවට චෝදනා එල්ලවූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයට කැදවීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි එහි ලේකම් L.A .කලුකපුආරච්චි පැවසුවේ මොහු තවමත් අනිවාර්ය නිවාඩු යැවූ අයෙකු බවයි.


මෙම සිද්දිය සම්බන්දයෙන් අද පැවති මාද්‍ය හමුවකදී අතුරලියේ රතන හිමියන් පැවසුවේ ..කුරුණෑගල රෝහලේ සාක්ෂි පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවා නමුත් එම තොරතුරු රාජ්‍ය සේවා කොමිෂමට ගිහින් නොමැතිබවයි, තවද කියා සිටියේ එදා ශානි අබේසේකර සහබ්දීන්ට වාසි වෙන විදිහට සාක්ෂි ගත්තා මොකද එදා ආණ්ඩුව බය උනා මුස්ලිම් චන්ද නැතිවෙයි කියල.

No comments

Ads Place