Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර කුමාරගේ පුත්‍රයා කොළඹ සුපිරි සමාජශාලාවක – වීඩියෝ, ඡායාරූප එළියට

  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතු කසුන් දිසානායක දිවයිනේ මිල අධිකම “සාමාජිකයන්ට” පමණක් වෙන්වූ සුඛෝපභෝගී සමාජශාලාව...



 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතු කසුන් දිසානායක දිවයිනේ මිල අධිකම “සාමාජිකයන්ට” පමණක් වෙන්වූ සුඛෝපභෝගී සමාජශාලාවක ගැටුමක් ඇති කර ගත් පුවතක් වාර්තා වේ.


කොළඹ 1 සුඛෝපභෝගි THE RE.PUB.LK සමාජශාලාව මෙරට ප්‍රභූ පන්තිය අතර ජනප්‍රිය මිල අධිකම සමාජශාලාවකි. සමාජිකයන්ට පමණක් වෙන්වූ එහි බියර් ටවර් එකක් රුපියල් තුන්දහසත් පන්දසකටත් අතර අධික මිලකට අලෙවි වේ.


පසුගිය සිකුරාදා සුපුරුදු පරිදි “ෆ්‍රයිඩේ නයිට්” සැමරුම් සඳහා කසුන් දිසානායක සිය මිතුරන් සමග මෙම සමාජශාලාවට තරුණියක්ද රැගෙන ගොස්, මත් පැන් බී විනෝද වී තිබේ. 


එහිදි ඔවුන් සමාජ ශාලාවේ නැටීම සඳහා වෙන්වූ “ඩාන්ස් ෆ්ලෝ” හිදී බීමතින් දුම්පානය කර තිබේ. මෙම සමාජශාලාව ඇතුලත දුම් පානය කිරීම තහනම්ය. තවද පිටින් රැගෙන ආ තරුණිය සමග ඔවුන් සමාජශාලාවේ අශෝභන ලෙස හැසිරිමෙන් සිට තිබේ.


එහිදි සමාජශාලාවට පැමිණි වෙනත් පිරිසක් දුම්පානය සහ අශෝභන ලෙස හැසිරීම පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව දෙපිරිස අතර මෙලෙසට ගැටුමක් ඇතිව තිබේ.


කෙසේ වෙතත් පසුව ගැටුම සමතයකට පත් කිරීමට අසල සිටි පිරිස් සමත්ව තිබේ.


මෙම ගැටුමට මෙම කසුන් දිසානායක සිය මිතුරු මිතුරියන් සමග සමාජශාලාවේ විනෝද වෙන අවස්තාවේ වීඩියො හා ඡායාරූප නිකුත් වී තිබේ.

No comments

Ads Place