Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හාල් මිල සීග්‍රයෙන් ඉහළට...150..170..

හාල් සිනි ඇතුළු භාන්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත. මෙම තත්වයන් මත මේ වන වි...

හාල් සිනි ඇතුළු භාන්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙලද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි වනු ඇත.

හාල් සිනිවලට අමතරව අල, බීළුනු, පරිප්පු,සැමන්, වැනි ද්‍රව්‍යවල මිල ගනන්ද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මෙසේ හාල් සිනි ඇතුළු භාන්ඩ මිල මෙසේ ඉහල යාමේ තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

භාන්ඩ මිල මෙසේ ඉහල ගියද තම අදායම් තත්වයන් ඉහල ගොස් නොමැති බවත් එම තත්වයන් මත මේ වන විට තමන්ට ජිවත්විමද ප්‍රශ්නයක්ව පවතින බවද එම පිරිස් පවසති.

භාන්ඩ මිල මෙසේ ඉහල යාම් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ වෙලදුන් පවසනුයේ මේ වන විට හාල් සිනි ඇතුළු භාන්ඩ රාශියක තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

 

No comments

Ads Place