Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මවකට තුන් නිවුන් දරු උපතක්

 සති 06 කට පෙර කොවිඞ් ආසාධිතව සිට ගැබිණි මාතාවක් අද උදෑසන පුත්තලම මූලික රෝහලේදී තුන් නිවුන් දරුවන් බිහි කර ඇත. මෙම තුන් නිවුන් දරු උපත සීසේර...


 සති 06 කට පෙර කොවිඞ් ආසාධිතව සිට ගැබිණි මාතාවක් අද උදෑසන පුත්තලම මූලික රෝහලේදී තුන් නිවුන් දරුවන් බිහි කර ඇත.

මෙම තුන් නිවුන් දරු උපත සීසේරියම් සැත්කමින් බිහිකර ඇත.

පුත්තලම කිවුල ප‍්‍රදේශයේ පදිංචි සමන් සදරුවන් හා චකිලා මදුවන්තී රාජපක්ෂ යුවල මෙම නිවුන් දරුවන් තිදෙනාගේ දෙමාපියන්ය.

devaina

No comments

Ads Place