Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබ සංවිධානය කළ අධිෂ්ඨාන පූජාව

 කොවිඞ් ආසාදිතව මියගිය අය සිහි කරමින් සහ එම ආසාදිතයින් සුවපත් වේවා යන අරමුණින් සමගි ජනබලවේගය විසින් පවත්වනු ලැබූ අධිෂ්ඨාන පූජාවන් රට පුරා ඊය...


 කොවිඞ් ආසාදිතව මියගිය අය සිහි කරමින් සහ එම ආසාදිතයින් සුවපත් වේවා යන අරමුණින් සමගි ජනබලවේගය විසින් පවත්වනු ලැබූ අධිෂ්ඨාන පූජාවන් රට පුරා ඊයේ (03 දා* පස්වරු 06.06 ට පැවැත්විණි.


එම ප‍්‍රාර්ථනය පෙරදැරි කර ගනිමින්, පහනක් දල්වා ඊට සම්බන්ධ වන්නැයි සමගි ජනබලවේගය සියලූම ජනතාවගෙන් කලින් ඉල්ලා තිබූ අතර සජබ නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් ස්ථාන 35කදී පවත්වනු ලැබීය. ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, නියෝජිතයින්, ආසන සංවිධායකයින් විසින් ප‍්‍රධාන දිස්ති‍්‍රක් ඇතුළු ස්ථාන රැුසකදී මෙය පවත්වන ලදී. මේ විපක්‍ෂ නායකවරයා ඊට එක්වූ අයුරුයි.

devaina

No comments

Ads Place