Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජයරුවන් රහස් පොලිසි නොපැමිණේ.. ඔහු වෙනුවෙන් සජිත්ගේ නීති ලේකම් පැමිණේ…

  දේශීය ඖෂධ නිෂ්පාදනය සහ කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට අපරාධ පර...


 දේශීය ඖෂධ නිෂ්පාදනය සහ කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිදු කල දැනුම්දීම අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි නොපැමිණි අතර නීතීඥවරු මගින් දැනුම් දුන්නේ තමන්ට කොරෝනා රෝගය වැලදී සිටින බවයි.

මෙහිදී විශේෂත්වය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන වීමයි.

ඊයේ දිනයේ රහස් පොලිසියට කැදවා තිබුනද ඔහු එහි නොපැමිණ දින 14ක කාලයක් ඉල්ලා සිට ඇත.

lankacnews

No comments

Ads Place