Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටටම සුබ පණිවුඩයක්.. ඔක්තොම්බර මැද කොරෝනා පාලනයේ..- චන්දිම ජීවන්දර

  සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් රෝගීන් අඩුවනු ඇතැයිශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන්...


 සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් රෝගීන් අඩුවනු ඇතැයිශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ආසාදිතයන් අඩුවී මරණ අඩු වීමට තවත් සති දෙකක් ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බවද කියා සිටියේය.

ඔක්තෝබර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බව ද ඔහු පවසයි.

එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගනු ඇතැයිද ඔහු පැවසීය.

දෙරණ නාලිකාව පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

lankacnews



No comments

Ads Place